මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑයේ ගර්භ නිධාන ධාතූන් වහන්සේලා ජනපතිට භාර කරයි

    නොවැම්බර් 12, 2014

    තිස් අවුරුදු ත්‍රස්තවාදය නිමා කර මව්බිමට සාමය උදාවීම නිමිති කර ගෙන ඉදිකිරීමට නියමිත ස්ථූප අතුරින් ඉදිකරනු ලබන අනුරාධපුර සඳහිරු සෑයේ ගර්භ නිධානය උදෙසා වැඩම කර වූ සර්වඥ ධාතූන් වහන්සේ අද (12) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදී.


    එම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විසින් එම සර්වඥ ධාතූන් වහන්සේ කොටුව ජනාධිපති මන්දිරයේ බුද්ධ මන්දිරයේ තැන්පත් කර පූජෝපහාර දැක්වීය.

    මේ අවස්ථාවට එල්ලාවල මේධානන්ද හිමියන්, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

     

    NDH/pmu_pix by Sudath Silva

    021

     

    03

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya