මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද සේවාව සඳහා ප්‍රථම වතාවට එකවර හෙද සිසු සිසුවියන් 5,000ක් පුහුණුවට

    නොවැම්බර් 11, 2014

    හෙද සේවාව සඳහා ප්‍රථම වතාවට එකවර හෙද සිසු සිසුන් 5,000ක් පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (11) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.


    මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් සංවර්ධනය තුළින් කාර්යක්ෂම හා විශිෂ්ට නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මේ බඳවා ගැනීම් සිදු කළ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ බඳවා ගැනීම් සිදු කරනු ඇත.

    පත්වීම් ලිපි ප්‍රදානය සංකේතවත් කරමින් හෙද සිසු සිසුවියන් 64 දෙනෙකුට වෙත පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිතිතුමා අතින් සිදු විය.

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්ම මහත්මීහු මීට එක්ව සිටියහ.

    NDH/pmu_pix by chandana perera

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya