මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ ධීවර නියෝජිතයන් අතර හමුවක්

    ඔක්තෝබර් 31, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ධීවර සමිති නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    අමාත්‍යවරුන් වන මිල්රෝයි ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, ඩග්ලස් දේවානන්දා, ජී.එල්. පීරිස්, ෆීලික්ස් පෙරේරා, පියංකර ජයරත්න, දයාශ්‍රිත තිසේරා,නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසු චන්ද්‍රකුමාර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු හා උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් ධීවර නියෝජිතවරු මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya