අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දූත මණ්ඩල ප්‍රධානීහු 05ක් අක්තපත්‍ර භාර දෙති

    ඔක්තෝබර් 31, 2014
    නව දූත මණ්ඩල ප්‍රධානීහු 05දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (30) සිය අක්තපත්‍ර භාර ගත්තේය.
     
    ඒ අනුව ස්විස්ටර්ලන්තයේ නව තානාපතිවරයා වශයෙන් Heinz Walker, පෝලන්ත තානාපතිවරයා වශයෙන් Tomasz Lukaszuk, බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා වශයෙන් Tarik Ahsan, බෙල්ජියමේ තානාපතිවරයා වශයෙන් Jan Luykx හා කියුබානු තානාපතිවරයා වශයෙන් Florentino Batista Gonzalez මහත්වරු ජනාධිපතිවරයා අතින් සිය අක්ත පත්‍ර භාර ගත්හ.
     
    ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
    NEW AOOPINT
     
    NEW AOOPINT 1
     
     
    NEW AOOPINT 2
     
    NEW AOOPINT 3
     
    NEW AOOPINT 4
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya