අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජකාරියේ යෙදී සිටියදී මියගිය කෘෂි නිලධාරිනී වෙනුවෙන් ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    ජූලි 27, 2016

    රාජකාරියේ අවශ්‍යතාවයක් වෙනුවෙන් කොළඹ සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ කෘෂි සංවර්ධන නිලධාරිනී බියංගා ජයංගී සෙනෙවිරත්න මෙනවිය වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම ඊයේ (27)  ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    මියගිය බියංගා ජයංගී සෙනෙවිරත්න මෙනවිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රුපියල් ලක්ෂ 21 ක ප්‍රදානයක් ඇයගේ දෙමාපියන් වෙත භාර දෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya