මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලව්වට බස් නැවතුම්පොළ හා නව වෙළෙඳ සංකීර්ණයක්

    මාර්තු 25, 2016

    රුපියල් මිලියන 76 ක වියදමින් ඉදිකෙරුණු අලව්ව ප්‍රධාන බස් නැවතුම්පොළ සහ නව වෙළෙද සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) ජනතා අයිතියට පැවරිණි.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජයනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර නව බස් නැවතුම්පොළ සහ වෙළෙද සංකීර්ණය ජනතා අයිතියට පැවරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya