අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනා සම්මතය''- සම්මත වෙයි

    මාර්තු 09, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනා සම්මතය අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය.


    ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව යෝජනාව සම්මත විය. මේ පිළිබඳව යෝජනාව ජනවාරි 09 දින පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya