අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාරාහේන්පිට සුචරිත දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 07, 2016

    නාරාහේන්පිට ශ්‍රී අභයාරාමස්ථ සුචරිත දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

    විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපතිතුමා දහම් පාසල් දරු දරියන් සදහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානයට ද එක්විය.

     

    එම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිල විද්‍යාලංකාර පරිවෙණාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිල අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya