අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ශිව ප්‍රතිමා නැරඹීමට එක්වෙයි

    මාර්තු 07, 2016

     මහා ශිව රාත‍්‍රී දිනය වෙනුවෙන් බම්බලපිටිය ලෝරන්ස් පාරේ පිහිටි සරස්වතී මධ්‍යස්ථානයේ දර්ශනය කෙරෙන භාරතයේ විවිධ පළාත්වල වන්දනා කරන ශිව ප‍්‍රතිමා 12 ක් නැරඹීම සඳහා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (06) පස්වරුවේ එක්විය.

    ශිව බැතිමතුන්ගේ ආගමික විශ්වාස සහ ඇදහිළි නිරූපණය කෙරෙන ප‍්‍රදර්ශනය ද නැරඹූ ජනාධිපතිතුමා ආගමික ආශිර්වාදය ද ලබාගත්තේය.

    බ්‍රහ්මකුමාරි රාජ යෝග මධ්‍යස්ථානය මෙම ශිව ප්‍රතිමා දර්ශනය සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya