අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෝන් අමරතුංග මහතා ඉඩම් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

    මාර්තු 03, 2016

    අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉඩම් අමාත්‍යවරයා ලෙස ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානු කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජෝන් අමරතුංග මහතා, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ඉඩම් අමාත්‍ය ධූරය සඳහා ද මෙලෙස පත් කර තිබේ.

    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya