අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    පෙබරවාරි 29, 2016

    හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ඔබහේන පාර, මාදිවෙල නිවසට අද (29) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, ප්‍රදේශවාසී ජනතාව වෙතත් සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya