අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය අජන්තා රණසිංහ මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    පෙබරවාරි 29, 2016

    ප්‍රවීන ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    ඒ මහතාගේ දේහය අද දහවල් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැන්පත් කර තිබියදී ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya