අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව ගොවි සංවිධාන නියෝජිතයින් ජනපති හමු වෙයි

    පෙබරවාරි 29, 2016

    වී මිලදී ගැනීම සහ පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිළධාරින්ගේ මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    අමාත්‍ය පී. හැරිසන්, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්, වී අළෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුථ නිළධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya