අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සම්බන්ධ‍යෙන් වන ‍යෝජනා සම්මතය විවාදයට

    පෙබරවාරි 23, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සම්බන්ධ‍යෙන් වන ‍යෝජනා සම්මතය විවාදයට පාර්ලි‍මේන්තුවට අද (23) ඉදිරිපත් කරන බව සභානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලි‍මේන්තු‍වේ දී  ප්‍රකාශ ක‍ළේය.

    ඒ අනුව  හෙට ‍පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා සහ ‍25 දින‍‍යේ පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා ‍මේ ‍යෝජනාව සම්බන්ධ‍යෙන් විවාදය සඳහා පක්ෂ නායක රැස්වී‍මේ දී එකඟතාවය පළකළ බවද ඒ මහතා ‍පෙන්වා දුන්නේය.

     

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා යෝජනා සම්මතය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya