අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජර්මන් යුදෙව් කෞතුකාගාරය නරඹයි

    පෙබරවාරි 17, 2016

    ජර්මනියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය සංචාරයේ නිල කටයුතු හෙටින් ඇරඹෙන අතර ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ ජර්මන් යුදෙව් ස්මාරකය සහ කෞතුකාගාරය නැරඹීට එක් විය.
     
    20 වන ශතවර්ෂයේ යුදෙව්වන්ට මුහුණ දිමට සිදුවූ අභාග්‍ය සම්පන්න ඉරණම සිහිකරමින් යුදෙව්වන් ජර්මනිය වෙනුවෙන් කළ සේවයට උපහාර වශයෙන් 1998 වසරේදී මෙම ස්මාරකය ඉදි කෙරිණි.
     
    අමාත්‍ය රවී කරුණානායක, දයා ගමගේ, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya