මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 64වන සම්මේලනය

    සැප්තැම්බර් 03, 2015
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පොලොන්නරුව කදුරුවෙල රජරට නවෝදය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
    සංවත්සර උලෙළට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාක්ෂිකයන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර මෙම අවස්ථාවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පිළිගන්නා ලදී.
    ශ්‍රීලනිප වැඩ බලන ලේකම් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පක්ෂ සම්මේලනය වෙනුවෙන් නිකුත් කළ   පුවත් පත ජනාධිපතිතුමා වෙත මෙන් ම හිටපු ජනාධිපතිවරයා වෙත ද පිළිගැන්වීය.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya