අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්

    සැප්තැම්බර් 02, 2015

    නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

    මෙරටට පැමිණි ඇෆ්ගනිස්ථාන හිටපු ජනාධිපතිවරයා ඉතා සුහදශීලි ලෙස පිළිගත් ජනාධිපතිතුමා එතුමා සමඟ සුහද කතා බහක නිරත විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය ප්‍රමුඛ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මෙම භෝජන සංග්‍රහයට එක්ව සිටිනු දැකිය හැකි විය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya