අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස සා/පෙළ විභාග කාලසටහන

    නොවැම්බර් 13, 2014

    2014 අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ, විභාග කාල සටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.


    මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 9 සිට 18 දින දක්වා පැවැත්වේ. විභාගය සඳහා අයදුම්කරුවන් පන්ලක්‍ෂ හැත්තෑහත්දහස් අසූහතර දෙනෙකු පෙනී සිටින අතර ඉන් තුන්ලක්‍ෂ හැත්තෑදහස් හත්සියහතළිස් දෙදෙනෙකු පාසල් අයදුම්කරුවන් වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya