අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    නොවැම්බර් 13, 2014

    තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණයට අයත් III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීමේ සීමිත / විවෘත තරග විභාගය - 2013 (2014) හි ප්‍රතිඵල පසුගිය 10 දින නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    තැපැල්පති, තැපැල් මූලස්ථානය, 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනය වෙත මේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya