මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර පහේ හපන්නු

    සැප්තැම්බර් 29, 2014

    ඇඹිලිපිටිය කණිෂ්ඨ ද්විතීයක පාසලේ වෙත්තසිංහ ආරච්චිගේ වෙනුජ නිම්සත් සිසුවා මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන් ම ලකුණු 199ක් වූ වැඩි ම ලකුණු මට්ටම ලබා සමත් වී ඇත.


    ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනෙන් ම දෙවන ස්ථානය ලබා ගෙන ඇත්තේ පොලොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ හේරත් මුදියන්සේලාගේ මාලක නෙත්මල් තිලකරත්න සිසුවාය.

    ලකුණු 197 තෙවන ස්ථාන දෙකක් වාර්තා වී ඇත. බෙම්මුල්ල පිටියේ ගෙදර ප්‍රාථමික විදුහලේ ගලපිටගෙදර සහනි යශෝධරා ගුණසේකර සිසුවිය සහ මාවනැල්ල සහිරා මධ්‍ය මහා විදුහලේ මොහොම්මදු නිස්වාර් ෆාතිමා සිසුවිය ‍මේ තෙවන ස්ථාන සඳහා හිමිකම් කියනු ඇත.

    ලකුණු 196ක් ලබා ගනිමින් හතරවන ස්ථාන 05ක් තේරි පත් වී ඇත. අඟුණකොළපැලැස්ස අලුත්වැව ප්‍රාථමික විදුහලේ නරසින් විදානගමගේ අදීෂ ආලෝක, බදුල්ල විහාරමහා දේවි බාලිකා විදුහලේ වර්ණකුල එදිරිවීර පටබැඳිගේ දිලිනි තිසාරා, පොකුණුවිට කුළුපන කණිෂ්ඨ විදුහලේ නිවන්දාදුර නිනිඳු නිසාර ද සිල්වා විජේසිංහ, ගම්පහ යශෝධරා දේවි බාලිකා පර්ෂද විදුහලේ කරුණනායක මීවිටිගලගේ චරිත්මි නිකල්‍යා කරුණානායක, කොළඹ 09 වෙස්ලි විද්‍යාලයේ කෝදන් ජයවීර පටබැඳිගේ රුචිර ශෙහාන් ජයවීර සිසු සිසුයන් හතර වන ස්ථානය ලබා ගෙන ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya