මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත තත්ත්වයට පත් රණ විරුවන්ට කෘත්‍රිම පාද ප්‍රදානය කිරීමක් හෙට

    සැප්තැම්බර් 28, 2014

    මාතෘභූමිය වෙනුවෙන් ක්‍රියාන්විතයේ නිරත ව තම පාද අහිමිව ආබාධිත තත්ත්වයට පත් රණ විරුවන්ට කෘත්‍රිම පාද ප්‍රදානය කිරීමේ වැඩසටහනක් හෙට (29) පස්වරු 1.00ට රණ විරු සේවා අධිකාරියේදී පැවැත්වේ.


    රණ විරු සේවා අධිකාරියේ සභාපති පද්මා වෑත්තෑව මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදානයන් සිදු කරනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya