අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක පක්ෂීන් පිළිබඳ වැඩසටහනක් 27 සහ 28

    සැප්තැම්බර් 22, 2014


    සංචාරක කුරුල්ලන් නැරඹීම ප්‍රචලිත කිරීමත්, සංචාරක පක්ෂීන් පිළිබඳ ව දත්ත සටහන් කර ගැනීමත් අරමුණ කර ගනිමින් පැවැත්වෙන සංචාරක පක්ෂීන් පිළිබඳ වැඩසටහනක් මේ මස 27 සහ 28 යන දෙදින පුරා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂී අධ්‍යයන කවය මගින් සංවිධානය කර ඇත.


    Migrant Watch නමින් හැඳින්වෙන මෙම වැඩසටහනට කුරුල්ලන් පිළිබඳ ව උනන්දුවක් දක්වන්නන් සඳහා නොමිලේ පැවැත්වේ. 

    මෙහි ප්‍රධාන දේශනය මේ මස 27 කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේදී පෙ.ව. 9.30ට පැවැත්වෙන අතර, 28 වන දින පෙ.ව. 7.00ට කුරුල්ලන් නැරඹීමේ වැඩසටහනක් බත්තරමුල්ල තලංගම වැව අසලදී පැවැත්වීමට පියවර ගෙන  ඇත.

     

    කුරුල්ලන් නැරඹීමට සහභාගීවීම සඳහා ලියාපදිංචි වීමට දූරකතන අංක 07102289022/ 07108440144 මගින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ සම්බන්ධ විය හැකිය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya