අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානයට විශිෂ්ට ජයක් Featured

    සැප්තැම්බර් 21, 2014

    ඊයේ (20) පැවැත්වුණු ඌව පළාත් සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයගහණයක් හිමි ව තිබේ.


    ඌව පළාතේ සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙක ද සමඟින් මන්ත්‍රීධුර 19ක් හිමි ව තිබේ.


    එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධුර 13ක් ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධූර දෙකක් ද හිමි ව තිබේ. බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්ක දෙකෙන්ම ජයග්‍රහණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය.

     

                                                           ඡන්ද         මන්ත‍්‍රි ධුර සංඛ්‍යාව
    එක්සත් ජනතා නිදහස් සන්ධානය        349,906        19     (ප‍්‍රසාද මන්ත‍්‍රී  ධුර 2ක ඇතුළත්)
    එක්සත් ජාතික පක්ෂය                         274773        13    
    ජනතා විමුක්ති පෙරමුණ                        36580          2  


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya