අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අ.පො.ස. සා/පෙළ දෙසැම්බර් 09 සිට 18 දක්වා

    සැප්තැම්බර් 17, 2014

    2014 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 09 සිට 18 දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.


    මෙවර විභාගය සඳහා පාසල් අපේක්ෂකයන් 370,030 දෙනෙකු හා පෞද්ගලික අපේක්ෂකයන් 208,105 දෙනෙකු වශයෙන් අපේක්ෂකයින් 578,135 දෙනෙකු විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya