අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    සැප්තැම්බර් 17, 2014

    II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරීවරුන් සඳහා පැවැත්වෙන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශය) - 2014 (I) විභාගයේ ප්‍රතිඵල පසුගිය සිකුරාදා රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරීවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශය) - 2014 (I) විභාගයේ ප්‍රතිඵල පසුගිය සිකුරාදා රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ඇත.

    II වන ශ්‍රේණියේ සහකාර රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ( පැරණි නිර්දේශය) - 2014 (I) විභාගයේ ප්‍රතිඵලත් II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශය) - 2014 (I) විභාගයේ ප්‍රතිඵලත් පසුගිය සිකුරාදා රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya