අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන සහකරු බවට චීනය පත් වේ

    සැප්තැම්බර් 15, 2014
    වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන සහකරු බවට මහජන චීන සමුහාණ්ඩුව පත් වී ඇත.
     
    ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, නොරොච්චෝල ලක්විජය තාප විදුලි බලාගාරය, මත්තල ගුවන් තොටුපළ, කටුනාක අධිවේගී මාර්ගය, මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහා මහජන චීන සමුහාණ්ඩුව සහයෝගය ලබාදී ඇත. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ධූර කාලය තුළ වැඩිපුර ම විදේශ සංචාරයන් සිදු කොට ඇත්තේ මහජන චීන සමුහාණ්ඩුව සඳහා වන අතර එය 2007 වසරේ සිට 2014 වසර දක්වා සංචාරයන් 07ක් වශයෙනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya