මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් වාර නිවාඩු සංශෝධනයක් Featured

    ජූලි 01, 2015

    ලබන අගෝස්තු 17 වැනි දා පැවත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය හේතුවෙන් සහ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. (උ/පෙළ) විභාගයේ කාලසටහන සංශෝධනය වීම හේතුවෙන් පාසල් වාර නිවාඩු දින සංශෝධනය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා යොදවාගනු ලබන පාසල් හැර සෙසු සියලු ම පාසල් නියමිත පරිදි අගෝස්තු 31 වන සඳුදා දින තෙවනර පාසල් වාරය ආරම්භ වන අතර උසස් පෙළ විභාගය පැවත්වෙන පාසල් සැප්තැම්බර් 09 වන දින ආරම්භ වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya