අසීමිත සාගරයේ අනේකවිධ නෞකා මගින් නානාවිධ භාණ්ඩ ප‍්‍රවාහනය කළ මුහුදු සේද මාවත තවමත් පවතී ද? එය හුදෙක් වෙළෙඳාම පමණක් සිදු වූ මුහුදු මාර්ගයක් නො වේ. ඒ අතීත මුහුදු ප‍්‍රවාහන මාර්ගය ඔස්සේ ගනුදෙනුවල නිරත සියලු අංශ ඉතිහාසයත් සමඟ මේ වන විට නොපෙනී ගොසිනි.
'Made in China' කියා සටහන් වී ඇති චීන භාණ්‌ඩ දැනටමත් ලෝකයේ සෑම වෙළෙඳපොළක් ම පාහේ ආක්‍රමණය කර තිබෙන බව ලෝකයේ කොයි කාටත් රහසක් නො වේ.
ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා ක්‍රි.පූ. 206 දක්වා වූ ඈත අතීතයේ සිට ම පවතී. අතීතයේ සිදු වූ දූත ගමන් බොහොමයක් ආගමික අරමුණු සහිත වූ අතර වඩාත් හොඳ දේශපාලන සහ ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම වෙත ද අවධානය යොමු වී තිබුණි.
ජපන් - ශ්‍රී ලංකා ආර්ථීක, දේශපාලන හා සංස්කෘතික සබඳතා අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. ජපන් මිත්‍රත්වය ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන අතර මේ වන විට මෙම රාජ්‍යතාන්ත්‍රික නිල සබඳතාවට වසර 61ක් ඉක්මා ඇත.
ජපාන ශී‍්‍ර ලංකා වත්මන් රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවන් ඇරඹෙන්නේ 1951 සැන් ෆ‍්‍රැන්සිස්කෝ ප‍්‍රකාශනයෙනි. එම සබඳතාවයන් දෙරටට ම වාසිදායක වූ අතර දෙරටේ මිත‍්‍රත්වය තව තවත් තීව‍්‍ර කළේය.
ජාත්‍යන්තර කීර්තිධර මැක්සිකානු සිනමාකරු Carlos Reygadas හෙට (02) ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට සහභාගී විමට නියමිතය.
මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශ යෝජනා ආරම්භ කරමින් අද (22) සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත පළ වේ.
ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් පවත්වන දකුණු ආසියානු අග්‍ර විනිශ්චයකාරවරුන්ගේ පාරිසරික යුක්තිය පිළිබඳ තුන්වෙනි වට මේස සමුළුව "තිරසාර හරිත සංවර්ධනය සඳහා පාරිසරික යුක්තිය" යන තේමාව ඊයේ (08) කොළඹ මහා බැංකු ශ්‍රවණාගාරයේ දී ආරම්භ වූ අතර එය අදත් පැවැත්වේ.
ලංකා බැංකුවයි මේ ඔබේ
වාසනා නිධානයයි ජාතියේ
ලක් දනන්ගෙ පින් බලෙන් පහළ වූ
කප් රුකයි සිත් දිනයි සුරබි දේනුවයි
ජාතියේ මහා --- දායාදයයි
''ගැටුම් විරහිත, සංහිඳියාවෙන් යුතු සමාජයක් ගොඩනැගීමේ දී මාධ්‍ය තීරණාත්මක සාධකයක්'' බැව් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.