මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය ඇමති අතර හමුවක්

    මාර්තු 09, 2015
    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මිනෝරු කියුචි මහතා ( H.E Mr.Minoru KIUCHI) පසුගිය සෙනසුරාදා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ දී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
     
    මේ සාකච්ඡාවේ දී යහ පාලනය පිළිබඳ ව ජපන් රජයේ පැසසුම ද හිමි වූ අතර වර්තමාන මාධ්‍ය නිදහස පිළිබඳ ව ද ජපන් රජයේ සතුට පළවිය. දෙරට අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් විවිධ යෝජනා සාකච්ඡා විය.
     
    මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද  සහභාගී විය.
     
     NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya