මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා උළෙලේ ප්‍රථම තරගය 14දා

    මාර්තු 09, 2015
    ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍රථම තරග ඉසව්ව වන රට හරහා දිවීම පිරිමි සහ කාන්තා තරග මේ මස 14 වැනි දා පෙරවරු 9.30ට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට නියමිතය.
     
    මේ තරග සඳහා එක් පළාතකින් ක්‍රීඩකයන් 10ක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනා බැගින් දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන අතර ජාතික මට්ටමේ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයන් 90ක් හා ක්‍රීඩිකාවන් 54ක් ද සහභාගිවීමට නියමිතය.
     
    සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ජාතික මහා ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya