මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයෙන් ලබා දුන් ප්‍රථම මානව හිතවාදී හදිසි සහනාධාර ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ළඟා වෙයි

    මාර්තු 07, 2015
    චීනය ලබා දුන් ප්‍රථම මානව හිතවාදී හදිසි සහනාධාර ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ළඟා වූ බව චීන වාණිජ අමාත්‍යාංශය පැවසීය.
     
    ඩිසල් එන්ජිම් 40ක්, වතුර පොම්ප 100ක් සහ සහන සේවා ඔරු 25ක් පසුගිය 3 සහා 4 දෙදින ශ්‍රී ලංකාවට ලබා දෙනු ලැබිණ. එමෙන් ම විශාල විදුලි උත්පාදක යන්ත්‍ර දෙකක් ද මුහුදු මාර්ගයෙන් ලඟදී ම ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතයි.
     
    වසර 2014 අගදී ශ්‍රී ලංකාව දශක කිහිපයක් තුළ මුහුණු දුන් දරුණු ගංවතුර විපත් හේතුවෙන් ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 20ක මානව හිතවාදී හදිසි සහනාධාර ද්‍රව්‍ය ලබා දෙනු ඇති බව චීනය ප්‍රකාශ කළේ ය.
     
     kpm/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya