මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර රාහුලයට චෙස් ක්‍රීඩාවෙන් තුන්වන ස්ථානය

    ජනවාරි 27, 2015

    ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය විසින් සංවිධානය කරන ලද 2014 සමස්ත ලංකා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේදී වයස අවුරුදු 15 න් පහළ තුන්වන ස්ථානය මාතර රාහුල විද්‍යාලයීය චෙස් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.

    පසුගියදා මොරටුව මහාවිද්‍යාලයේ දී පැවැති මෙම තරගය සඳහා අවුරුදු 15 න් පහළ පාසල් 20ක කණ්ඩායම් 20 ක් සහභාගි වූහ.

     

    දිමුත් ඕෂධී මිරිස්සගේ (නායක), අයි.එච්.මොවිඳු අනුසර (උපනායක), එම්.ඒ.විසුර ඉන්දුල, දූවගේ මලිඳු, එච්.නිරුක්ෂ සන්දීප, ඩී.පී.ජී.කේ.ලියනගේ හා ඩී.යූ.කිතුල්ගොඩ රාහුල විද්‍යාලය නියෝජනය කළහ.

     

    රාහුල විද්‍යාලයීය විදුහල්පති කර්නල් නිමල් දිසානායක, චෙස් භාර ආචාර්ය බී.ජී.ප්‍රියන්ත සහ පුහුණුකරු තිළිණ ගුණසිංහ යන මහත්වරුන් චෙස් කණ්ඩායම සඳහා උපදේශකත්වය සපයා ඇත.

    MAP/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya