මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් එක් දින තරගය අද

    දෙසැම්බර් 16, 2014

    ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් හා තරගාවලියේ 7 වැනි එක් දින තරගය අද (16) පස්වරු 02.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

    මෙම තරගය සඳහා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා සංචිතයට දිනේෂ් චන්දිමාල්, ටී.එම්. ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, අජන්ත මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, කුමාර් සංගක්කාර, සචිත්‍ර සේනානායක සහ ළහිරු තිරිමාන්න ඇතුළත් වේ.

    මෙම තරගය සඳහා අලස්ටෙයාර් කුක් ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට මෝයීන් අලි, ජේම්ස් ඇන්ඩර්සන්, ඉයන් බෙල්, රවි බොපාරා, ජොස් බට්ලර්, ස්ටීවන් ෆින්, හැරී ගර්නි, ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ජොර්දන්, එඕයින් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජේම්ස් ටේලර්, ජේම්ස් ට්‍රෙඩ්වෙල් සහ ක්‍රිස් වෝක්ස් ඇතුළත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya