මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෂින්සෝ අබේ ජපාන මහ මැතිවරණය ජය ගනී - ජනපතිගෙන් සුබපැතුම්

    දෙසැම්බර් 15, 2014

    අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ප‍්‍රමූඛ පාලන පක්ෂය ජපාන මහ මැතිවරණයෙන් පහළ මන්ත‍්‍රී මණ්ඩල ආසන 475න් 325ක් ම ජයග‍්‍රහණය කරමින් ඊයේ (14) ජපාන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගෙන ඇත.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ට්විටර් ගිණුම මඟින් ෂින්සෝ අබේ මැතිතුමාගේ ජයග්‍රහණය ගැන සිය සුබපැතුම් පළ කර තිබේ. 

    අබේ මහතා ජපානය තුළ ක්‍රියාත්මක කළ නව ආර්ථික ප්‍රතිසංස්කරණ "අබේනොමික්ස්" ("Abenomics") යනුවෙන් හැඳුන්වුණු අතර එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මඟින් ජපානය ඉහළට ගෙනයාමට හැකියාව ලැබේවායි ජනාධිපතිතුමා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.

    තම ධූර කාලය අවසන් වීමට වසර 2ක් ඉදිරියට තිබිය දී මහ මැතිවරණයක් කැඳවීම ෂින්සෝ අබේ මහතා විසින් සිදු කරන ලදී.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya