අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිරුවාපත්තුවෙන් තල් අරඹට - පළමු අදියරේ ජය ගුවන් හමුදාවට

    නොවැම්බර් 19, 2014
    ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ගිරුවාපත්තුවෙන් තල් අරණට පදනම සංවිධානය කළ තෙදින විවෘත රේසීං පා පැදි සවාරියේ පළමු අදියරේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රුවන් නාමරත්න සමත් වී ඇත.
     
    පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ (18) පුත්තලම නගරයෙන් ආරම්භ කෙරුණි. එය පුත්තලම - පොල්ගහවෙල - රංවල නගරයෙන් මහනුවර මාර්ගයට පිවිස, ගලිගමුව හරහා  අවිස්සාවේල්ල දක්වා ගමන් කොට ඇත.
     
    පළමු අදියර ජයග්‍රාහකයන් පස් දෙනාට මුදල් තිළිණ ප්‍රදානය කිරීම ද ඊයේ සිදු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya