මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් හින්දු පවුල් 157,500කට දීපවාලී සුබ පැතුම්

    ඔක්තෝබර් 26, 2014
    අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දීපවාලී උත්සවය වෙනුවෙන් යාපනය අර්ධද්වීපයේ සෑම හින්දු පවුලක් වෙතම දීපාවලී සුබ පැතුම්පතක් ලබා දෙන ලදී.
     
    යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2013 සංඛ්‍යාලේඛනවලට අනුව යාපනයේ හින්දු පවුල් 157,500ක් ජීවත් වෙති. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතාගේ මඟපෙන්වීම මත සියලු ම සේනාංක යටතේ වන බලසේනා මූලස්ථාන හා බලඇණි, සෑම හින්දු නිවසකටම ගොස් එම සුබ පැතුම්පත් ලබා දී තිබුණි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya