අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රග්බි ක්‍රීඩාවේ දියුණුව පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය

    මාර්තු 06, 2024

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ රග්බි සංගමයේ සභාපති අතුළු රග්බි සමාජයන්හි නියෝජිතයින් අතර හමුවක් පසුගිය දා පැවැත් විණි.


    එහිද මෙරට තුළ රග්බි ක්‍රීඩාව දියුණු කිරිම හා නව ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳව සාකච්ඡා කරුණු සාකච්ඡාවට බඳුන් වී තිබේ.

    එමෙන්ම බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය, කිලිනොච්චිය, මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය හා යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගනයේත් ප්‍රදර්ශන තරඟ පැවැත්වීම හා ජාත්‍යන්තරව සත් සාමාජික තරඟයක් පැවැත්වීම පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya