අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රබල භූ කම්පනයකින් පසු ජපානයට සුනාමි අනතුරු ඇඟවෙයි

    අප්‍රේල් 20, 2015

    නැගෙනහිර තායිවානයට අද (20) උදෑසන බලපෑම් කළ රික්ටර් මාපකයේ 6.8 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් පසුව ජපානයේ දකුණු දූපත් වෙත එක් මීටරයක් ​​(අඩි තුනක්) විශාල සුනාමි රළ ඇති විය හැකි බවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජපාන නිලධාරීන් පියවර ගන්නා ලදී.

     

    ජපන් කාලගුණවිද්‍යා ආයතනය භූමිකම්පාවේ හටගෙන ඇත්තේ තායිවානය අසළ ජපානයේ නිරිතදිග Yonaguni දූපත් අසළ මුහුදේ නොගැඹුරු ස්ථානයක දී බවයි.

     

    භූ චලනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමෙන් පැයකට අධික කාලයක් හමුදාව සූදානම්ව සිටි අතර සුනාමි රළපහර මෙම දූපත් වෙරළට පහර දී තිබේ ද යන්න මෙතෙක් පැහැදිලි නොවන බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.

     

    කෙසේ වෙතත් පවතින දත්ත මත පදනම්ව මෙම භූමිකම්පාවෙන් කිසිදු සුනාමි තර්ජනයක් නැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya