අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වර්ණවත් මැණික්ගල් සංගමයේ සැසියක් කොළඹ දී

    දෙසැම්බර් 20, 2014
    ජාත්‍යන්තර වර්ණවත් මැණික්ගල් සංගමයේ මීළඟ සැසිය 2015 මැයි 16 සිට 19දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  
     
    මෙම සංගමයේ ගෝලීය සාමාජිකයන් 400කට අධික පිරිසක් හා එහි සභාපති බෙන්ජමින් හැක්මන් ද මේ සඳහා සහභාගි වනු ඇත.
     
    මේ සම්මේලනය සඳහා මැණික් පතල් ද ඇතුළු ව දින හතක සංචාරයක් ඇතුළත් වේ. මීට සමාන්තරව සමාගම් 50ක් පමණ සහභාගිත්වයෙන් ස්වර්ණාභරණ හා මැණික්ගල් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya