අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් දේශීය ජීවනෝපාය කර්මාන්ත ව්‍යාපෘති ප්‍රවර්ධනයට පියවර

    දෙසැම්බර් 20, 2014
    ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) දේශීය ජීවනෝපාය කර්මාන්ත ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ආරම්භ කර ඇත. 
     
    මෙම වැඩසටහන් ආහාර තාක්ෂණය, සම් භාණ්ඩ නිෂ්පාදන, ඇඟලුම් කර්මාන්තය, කොහු කර්මාන්තය, සිමෙන්ති සහ මැටි නිෂ්පාදන, කිතුල් කර්මාන්තය, සැහැල්ලු ඉංජිනේරු ආදිය ඇතුළත් වේ.
     
    ඒ අනුව වැඩසටහන දැනටමත් ඉහත ක්ෂේත්‍ර තෝරාගත් තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, මට්ටමින් මාතර දිස්ත්‍රිකයෙන් ආරම්භ කර ඇත. 
     
    එම පුහුණුව අවසානයේ ඔවුන් හට රුපියල් 30,000ක් වටිනා මෙවලමක් කට්ටල ලබා දීමට කටයුතු කරනු ලැබේ. දැනටමත් 1000කට වැඩි පිරිසක් සඳහා පුහුණුව ලබා දී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya