අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුව හා ශ්‍රී ලංකා ජාතික රෝහල අවබෝධතා ගිවිසුමකට

    දෙසැම්බර් 20, 2014
    ලංකා බැංකුව හා ශ්‍රී ලංකා ජාතික රෝහල් කළමනාකාරීත්වය විසින් ජාතික රෝහල අවට පරිසරයේ තත්ත්වය උසස් කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
     
    මෙය ලංකා බැංකුවේ තවත් සමාජ සත්කාරක වැඩසටහනකි. ලංකා බැංකුව ජාතික රෝහල සමග දශක ගණනාවක සිට සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya