අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදුරු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

    නොවැම්බර් 22, 2014
    දැදුරු ඔය බහුකාර්ය ව්‍යාපාතියේ මංගල දියවර නිකුත් කිරීම අද (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
     
    දැදුරු ඔය ජල ව්‍යාපෘතිය හරහා 150,000කට අධික ජනතාවට පානීය ජලය මෙන් ම හා අක්කර 30,000කට අධික ප්‍රමාණයක් සඳහා වාරි ජලය සැපයෙනු ඇත.
     
    දැදුරු ඔය ශ්‍රී ලංකාවේ හතරවැනි විශාලතම ගංගාව වේ. මහනුවර, මාතලේ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක හරහා දැදුරු ඔය ගමන් කරයි. කිලෝ මීටර් 142ක දිගින් යුත් මෙම ගංගාව වර්ග කිලෝ මීටර් 2,420ක් උදෙසා ජලය සපයනු ඇත.
     
    මේ හරහා වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන 1000ක් මුදා හැරේ. 
     
    මෙම අවස්ථාවට මහජන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya