අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල නේවාසිකාගාර පළමු අදියර සිසු අයිතියට

    නොවැම්බර් 22, 2014
    විශ්වවිද්‍යාල‍ නේවාසිකාර පළමු අදියර සිසු අයිතියට පැවරීම අද (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රජරට විශ්වවිද්‍යාලයේ දී සිදු කෙරේ.
     
    2020 වන විට සමස්ත සරසවි පද්ධතියේ ම පවතින නේවාසිකාගාර ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙමින් දැනට ක‍්‍රියාත්මක වන නේවාසිකාගාර 60 ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉදිකළ නේවාසිකාර 30ක් මේ අනුව සිසු අයිතියට පැවරේ.
     
    දෙවන අදියර යටතේ තවත් නේවාසිකාගාර 30ක් ඉදිකිරීමට කටයුතු කෙරේ.
     
    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya