මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරිගම ඩී.එස්. විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කෙරේ

    නොවැම්බර් 21, 2014
    මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින සිසු අයිතියට පැවරිණි.
      
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සමන්විතය.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya