මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම ප්‍රථම ජාතික සම්මේලනය අද

    නොවැම්බර් 21, 2014
    දිවි නැගුම ප්‍රථම ජාතික සම්මේලනය අද (21) පෙරවරු 10.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වේ. 
     
    දිවි නැගුම ප්‍රජා මූල සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් ද සහභාගිවීමට නියමිතය. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya