මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දොම්පේ ජනතාවට මිලියන 133ක ස්වයං රැකියා උපකරණ

    නොවැම්බර් 21, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන පළාත් නැගුම වැඩසටහනේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ ප‍්‍රතිපාදන මත දොම්පේ ආසනයේ ස්වයං රැකියාලාභීන් 968ක් සඳහා ස්වයං රැකියා උපකරණ ප‍්‍රදානය කිරීම ලිය අබිමන් සංවිධානයේ සභාපතිනී නීතිඥ පුෂ්පා රාජපක්‍ෂ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින සිදු කෙරිණි. 
     
    දොම්පේ ආසනයේ ජනතාව සඳහා රුපියල් මිලියන 133ක් වටිනා ස්වයං රැකියා උපකරණ මෙම වැඩසටහන යටතේ ප‍්‍රදානය කරනු ලබයි. 
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි ගුණරත්න ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya