මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවට වසර 75ක් පිරීම නිමිත්තෙන් දිවයින පුරා පැළ ලක්ෂයක් සිටුවයි

    නොවැම්බර් 20, 2014

    ලංකා බැංකුවට වසර 75ක් පිරීම නිමිත්තෙන්  දිවයින පුරා අද (20) පැළ ලක්ෂයක්  සිටුවීමට කටයුතු කෙරුණි.


    මේ අනුව සංවිධානය කෙරුණු උතුරු මැද පළාත් පැළ සිටුවීමේ උත්සවය පොලොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේදී පැවති අතර එහිදී කදුරුවෙල මෛත්‍රීපාල සිරිසේන මාවත දෙපස නා පැළ රෝපණය කරනු ලැබීය.

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභා මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, ලංකා බැංකුවේ උතුරු මැද පළාත් සහකාර කළමනාකාර එච්.එම්.පී.බී. හේරත්, එම බැංකුවේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකාර පාලිත කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    S2950013

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya