මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් පොලොන්නරුව ගොවීන්ටත් රජයෙන් බීජ වී

    නොවැම්බර් 20, 2014

    නියඟයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා රජය මඟින් බීජ වී බුසලක් සඳහා රුපියල් 1400.00 බැගින් අක්කර 05ක උපරිමයකට යටත්ව සමස්ත ගොවි ජනතාව වෙත ම මුදල් ලබාදීමට කටයුතු කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් අතිරේක ලේකම් පබාශීලී ජයලත් මහත්මිය පැවසුවාය.


    ඒ මහත්මිය මේ බව පැවසුවේ පසුගියදා පැවති පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.

    මේ සහනාධාරය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව පැවසූ ඇය මේ මාස් කන්නය අවසන්වීමට ප්‍රථම පීඩාවට පත් සියලු ම ගොවි ජනතාව මෙය ලබාදීමට කටයුතු කරන බව ද පැවසුවාය.


    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya