මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුව වෙනුවෙන් සමරු කවරයක්

    නොවැම්බර් 20, 2014
    වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළු වෙනුවෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය කටයුතු කොට ඇත.
     
    වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුව ඊයේ (19) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර එහිදී මෙම සමරු කවරය නිකුත් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya