මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැය යෝජනා ක්‍රියාත්මක කරමින් ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයින්ට ස්ථිර පත්වීම්

    නොවැම්බර් 20, 2014

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කොන්ත්‍රාත්  පදනම මත සේවය කළ සේවකයින් 30 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා අතින් සිදු කෙරිණි.

    2015 අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් මෙම පත්වීම් ලබාදීම ඊයේ (18) සිදු කරන ලදී.

     

    රට තුළ ගුණාත්මක ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම සඳහා ඔබ සැමගේ නිර්මාණශීලී දායකත්වය, නොමසුරුව ලබාදෙන ලෙස නව ස්ථිර පත්වීම් ලබාගත් සේවකයින් අමතමින් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

     

    විශේෂයෙන්ම මහජනතාවට ඍජුව සම්බන්ධවන සේවාවක් වන පොදු ප්‍රවාහන සේවාව නියාමනය කරන ආයතනයක කාර්ය මණ්ඩලය ලෙස ඔබ මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අතිශය සංවේදී විය යුතු බවත්, ඒ අනුව ඔබ සේවා සපයන ක්ෂේත්‍රයට ඵලදායී සේවකයෙකු විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    SDF

     

    transport2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya